Land Commissioner General's Department online

You are here: The News කාර්යක්ෂමතා කඩඉම් විභාග

කාර්යක්ෂමතා කඩඉම් විභාග

Email Print PDF
  • ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට අනුයුක්ත ඒකාබද්ධ සේවයේ රියදුරු තනතුර සඳහා I, II, III යන ශ්‍රේණිවලට අදාල කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2016.04.29 වන දින ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේදී පැවත්වීමට නියමිතය. 

 

  • ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුගත, ඒකාබද්ධ සේවයේ PL-I තනතුර සඳහා I, II, III යන ශ්‍රේණිවලට අදාල කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2016.04.28 වන දින ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේදී පැවත්වීමට නියමිතය. 

 

  • ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ ජනපද නිලධාරී පුහුණු ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන විභාග පරීක්ෂණය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේදී 2016.04.30 දින පැවත්වීමට නියමිතය.

Contact Us

Land Commissioner General’s Department,
"Mihikatha Madura",
No. 1200/6,
Rajamal waththa Road,
Battaramulla.
Telephone No: +94-11-2797400